ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
2. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය (EPL) අවශ්‍ය වන කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වලංගු EPL හි සහතික කළ පිටපතක්
පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028
මහජන සෞඛ්‍ය පරීක්ෂක - 0812 47 2028
විෂය භාර නිලධාරි - 0812 47 2028
බදු නිවේදනයේ සඳහන් මුදල